ඇන්ටන් ජූඩ් සැමරේ


කලාකරු ඇන්ටන් ජූඩ් අනුස්මරණ පින්කමක් ඉතාලියේ මිලානෝ නුවරවැසි විශාල රසික ජන සමූහයක් සහ මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී මහගම විපුලසිරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කලගුණ සැලකීමේ ගුණාංගය ඉතාමත් අගය කළ ඒ හිමියන් ඇන්ටන් ජුඩි කලාවෙන් දැන ඇඳිනගත් මෙතරම් රසික පිරිසක් ඔහු සැමැරීම උදාරතර මිනිස්කමක් බව කීය.