සබරගමුව සරසවියේ අනධ්‍යයන වැඩ වර්ජනය සිදු වෙද්දී ඇතැම් සේවා සඳහා ආයතන සංග්‍රහය නොතකා තාවකාලික සේවකයන් බඳවා ගනිත
දියත
මාස හයට කුඩුකාරයන් 19,000ක්
මේ වසරේ මුල් මාස හය තුළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, විශේෂ කාර්ය බලකාය හා ප්‍රදේශීය පොලීසි මගින් මත්ද්‍රව්‍ය ලඟත
පැරිස් කලා පහනක් නිවේ
පැරිසියේ ශ්‍රී ලාංකික නාට්‍ය වේදිකාව ආලෝකවත් කිරීමට පෙරමුණ ගත් සුනිල් බණ්ඩාර මහතා කොළඹ දී අභාවප්‍රාප්ත විය. ටෙල
අපුර මහා ඇමැති ලේකම් නීතිය කඩලා
අනුරාධපුර ගල්කුලම දම්මදින්න මහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පති කේ.එම්. බණ්ඩාර මහතා දේශපාලන බලපෑම් මත නීති විරෝධී ල
යාපන වෛද්‍යවරු වැඩ වරති.
යාපන රෝහලේ පිළිකා අංශය බාර වෛද්‍ය ටී. ජෙයකුමාර්ගේ නිවෙසට පෙර දින රාත්‍රියේ පිරිසක් පහරදී අලාභහානි කළැයි කියන සි
බල්ලා රැයක් අත දරුවා රකී
පාලමක් යට කුණු ගොඩකට වීසිකර දමා ගිය සති දෙකක් වයසැති කූඩා දරුවකු සොයාගත් බල්ලෙක් පැය වීස්සකට අධික කාලයක් ඵම දරුව
බත්තරමුල්ල කොල්ලේ තෙවැනියා බාර වෙයි
බත්තරමුල්ල ලංකා බැංකුවේ අසාර්ථක කොල්ලය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු යුද හමුදා සෙබළෙක් ද මින් මද වේලාකට කලින්
දික්වැල්ල ගින්න වහා නිවයි
දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කර්යාලයයේ විදුලි කාන්දුවකින් ඇතිවූ ගින්නක් ක්ෂණිකව නිවා ලොකු හානියක් වළක්වා ගැනීම
හිල්ටන් හෝටලයෙන් වැටි මැරේ
කොළඹ හිල්ටන් ජෛයික් හෝටලයේ 18 වැනි තට්ටුවෙන් වැටි මළැයි කියන මාලදිවයින ජාතික මොහොමඩ් මියරාගේ පශ්චාත් මරණ පරීක්
පාසල් බස්රථය පල්ලමේ
කෑගල්ල පොල්ගහවෙල පාරේ පාසල් බස් රථයක් හා මංගල රථයක් ඒකිනෙක ගැටී බස් රථය අඩි තිහක් ප්‍රපාතයට පෙරලි ඇත සිසුන් 37
තුන්වැනි එක්දින තරගය විසඳුමකින් තොරය
ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති තුන්වැනි
ආසියා ඔලිම්පික් සභාපති ලංකාවේ
කුවේට් රජ පවුලේ සාමාජිකයකු වන ආසියා ඔලිම්පික් කවුන්සිලයේ සභාපති සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජික ෂේක් අ
ධර්ම දූත චාරිකාවක් අරඹයි
ධර්මදූත චාරිකාවක් සඳහා තලල්ලේ චන්දකිත්ති හිමියෝ ලන්ඩන් නුවරට වැඩම කළහ. ප්‍රථම දම් දෙසුම සති අන්තයේ දී ලන්ඩන් බෞ
සබරගමු පළාත් සේවක මාල කඩා රිමාන්ඞ්
බූරුවා ගැසීම සඳහා උගස් කළ ත්‍රිරෝද රිය බේරා ගැනීමට රත්නපුර නගරයේදී ගුරුවරියකගේ රන්මාලයක් කොල්ලකෑ බව කියන සබරග
දමන නෙල්ලිකැලේ දැවෙයි
අම්පාරේ දමන නෙල්ලිකැලේ ගින්නකින් අක්කර 40ක් පමණ වැනැසී ඇතැයි පොලිසිය කියයි. ගින්න නිමා දැමීමට පොලිසිය ද උත්සාහ කෙ
ඔලිම්පික් විකාශ තින්දුව ජුලි 29
ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා සජීවි ලෙස විකාශනය කිරීමෙන් එම් ටී වී හා එම්.බී.සී. රූපවාහිනී වළක්වන ලෙස ශ්‍රී ලංකා රූප
”එක්කෝ නඩු දානු; නැත්නම් ගෙදර යවනු”
කිසිදු චෝදනා පත්‍රයක් ගොනු නොකර වසර හතරක් රිමාන්ඞ් භාරයේ රඳවා සිටින සැකකරුවන් හතර දෙනකු තමන්ට එරෙහිව චෝදනා පත
වැඩිහිටි කතකගේ කෝටියකට විද්දැයි ජෝඩුවකට නඩු
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති නීතිඥවරිය වූ මොරිස් සෙනෙවිරත්න මහතාගේ සහෝදරියගෙන් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂය
සුරාබදු නියාමක විහින් වළ කපාගනී
ගංජා තොගයක් ළඟ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් 50000ක අල්ලසක් ලබාගත් බව
නැගෙනහිර සභාවට තහනමක් ඉල්ලයි
නියමිත කාලය ඉක්මවීමට පෙර නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමට පියවර ගැනිම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි
‘‘මම ජීවත් වෙන්නේ දරු දෙදෙනා වෙනුවෙන්’’
ඉර පායා... ඉර පායා..... අලූත් දවසකට අවපස සඳකට ඉර පායා.... ඉර පායා.... සමිතා එරන්දතී මුදුන්කොටුවගේ සුමිහිරි හඬ ගී ලොව සිසාර
සුරාබදු නියාමක විහින් වළ කපා ගනී
ගංජා තොගයක් ළඟ තබා ගත් පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් 50000ක අල්ලසක් ගත් බව කියන සුරාබදු නියාම
මැගසින් කැරැලිකරුවනට නඩු
කොළඹ මැගසින් බන්ධනාගාර කැරැල්ලක් ඇති කොට රුපියල් ලක්ෂ 48කට අධික පොදු දේපළ වලට අලාභහානි සිදු කළ බව කියන රැඳවියන් 58 ද
කුඩු නඩුවේ වීඩියෝ පරස්සම් කරනු
ජනප්‍රිය නිළියක වන ඇන්ජලා සෙනෙවිරත්නගේ පැරැණි ලිපියකට පොත් අස්සේ සඟවා ඉන්දියාවේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාර
කූඩ නැතිව එළවළු ගෙනා ලොරි නවයකට දඩ
ප්ලාස්ටික් කූඩ භාවිතා නොකර එළවළු ප්‍රවාහනය කළ ලොරි නවයකට අද (13) මාලිගාකන්ද අධිකරණය රුපියල් 7500 බැඟින් දඩ නියම කළ බව
වසර හයකට පසු කොටි දෙන්නාට නඩු
කොළඹ කොල්ලුපිටියේදී 2006 අගෝස්තු 14 වැනිදා ක්ලේමෝ බෝම්බයක් පුපුරවා ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මරා දමන්නට
වීරකෝන් 151 වැනි එක්දින ක්‍රීඩකයා වෙයි
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරග
කාසියේ වාසිය පාකිස්තානයට - පන්දු රැකීම ශ්‍රී ලංකාවට
සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රීකට් තරගාවලියේ කෙළඹ කෙත්තාරාම ක්ර
ලංකාදීප වෙබ් අඩවි පුවතින් කපුගේ නඩුව ගොඩින් බේරෙයි
මියගිය ගායක ගුණදාස කපුගේ මහතාගේ බෙන්ස් මෝටර් රථය සම්බන්ධ නඩුව සමථයකට පත්කරගන්නා බව මහර අධිකරණයේදී සඳහන් විය. කප
මහ ඉඩෝරයක් එන පාටයි
ජලධාරා ප්‍රදේශයට මෝසම් වැසි නොලැබීම නිසා මහවැලියේ ප්‍රධාන ජලාශ තුනක ජල මට්ටම අඩකටත් වඩා අඩුවී තිබේ. වාරිමාර්ග ද

