සබරගමු ලෙඩ වැඩිවේ
සබරගමුව සරසවියේ අනධ්‍යයන වැඩ වර්ජනය සිදු වෙද්දී ඇතැම් සේවා සඳහා ආයතන සංග්‍රහය නොතකා තාවකාලික සේවකයන් බඳවා ගනිතියි එහි වෘත්තිය සමිතය ඒකාබද්ධ කමිටුව චෝදනා. පානීය ජලය පිරිසුදු නොකිරීම නිසා සිසුන් 100ක් පමණ අසනීප වී ඇතැයි ද කමිටුව පවසයි. සරසවි පාලකයෝ එම චෝදනා ප්‍රතික්ෂේප කරති.

