මහ ඉඩෝරයක් එන පාටයි
ජලධාරා ප්‍රදේශයට මෝසම් වැසි නොලැබීම නිසා මහවැලියේ ප්‍රධාන ජලාශ තුනක ජල මට්ටම අඩකටත් වඩා අඩුවී තිබේ. වාරිමාර්ග දේපාර්තමේන්තුවේ රජරට ජලාශ පහකද ජල මට්ටම අඩකටත් වඩා අඩුවී ඇත. කොත්මලේ ජලාශය 30% දක්වාද කොත්මලේ 20% දක්වාද රන්දෙනිගල 42% දක්වාද පහත වැටී තිබේ.
මින්නේරිය 43% දක්වාද කන්තලේ ජලාශයේ 48% දක්වාද කවුඩුල්ල 34% දක්වාද, පරාක්‍රම සමුද්‍රය 41% දක්වාද, මාදුරු ඔය 41% දක්වාද අඩුවී ඇත.

