පැරිස් කලා පහනක් නිවේ
පැරිසියේ ශ්‍රී ලාංකික නාට්‍ය වේදිකාව ආලෝකවත් කිරීමට පෙරමුණ ගත් සුනිල් බණ්ඩාර මහතා කොළඹ දී අභාවප්‍රාප්ත විය. ටෙලිනාට්‍ය හා සිනමා නිළි පබෝදා සංදිපණීගේ මාමණ්ඩිය වන ඔහු දෙදරු පියෙකි. කැලණිය පිලපිටිය සුසාන භූමියේදී අද (14) ඔහුගේ අවසන් කටයුතු සිදුවීමට නියමිතය.

