දමන නෙල්ලිකැලේ දැවෙයි


අම්පාරේ දමන නෙල්ලිකැලේ ගින්නකින් අක්කර 40ක් පමණ වැනැසී ඇතැයි පොලිසිය කියයි. ගින්න නිමා දැමීමට පොලිසිය ද උත්සාහ කෙළේය.