බත්තරමුල්ල කොල්ලේ තෙවැනියා බාර වෙයි
බත්තරමුල්ල ලංකා බැංකුවේ අසාර්ථක කොල්ලය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු යුද හමුදා සෙබළෙක් ද මින් මද වේලාකට කලින් බාර විය. යුද හමුදවෙන් පලාගිය පුද්ගලයකු බව කියන ඔහු කොල්ලයේ සහායකයෙකියි පොලිසිය කියයි. ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් සිදු කරද්දී බාර වී ඇත. බැංකුවේ දී වෙඩි කා මිය ගිය සෙබළා ඔහුගේ පියාගේ ත්‍රිරෝද රථයෙන් පැමිණ ඇති බවත් ඔහු කැසිනෝ ක්‍රීඩාවට අබ්බැහි වූ වක බව පෙනෙන බවත් පොලිසිය කියයි.

