පිළියන්දල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති , කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 23 දෙනෙක් වහාම ක්‍රියාත්මක
දියත
පාකිස්තානු කි‍්‍රකට් පිලට ඉන්දියාව එන්න කියයි
අසල්වැසි රටවල් දෙක අතර සුහදතාව වර්ධනය කිරීම සඳහා වසර 5 කට පසුව ඉන්දියාවේදී කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වීම සඳහා
අකුරැස්සේ තව දැරියකට අතවර
අකුරැස්ස ප්‍රාදේශීය සභාපති සුනිල් ලියනගේ අතින් අතවරයට ලක්වී යැයි කියන තෙවැනි දැරියද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝ
පොලිසියේ තිදෙනෙක් රිමාන්ඞ්
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ බව කියමින් මොහොමඞ් රිස්වි නම් පුද්ගලයකු මුදාහැරීමට රුපියල් කෝ
කුඩු වික්කාට කොළ නැති ගහට
වැල්ලවත්තේදී හෙරොයින් කුඩු විකිණූ කතකට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කෙළේය. වැරැදිකාරිය වූ වැල්ලවත්තේ දිනුෂ
කතක කෙළෙසා දස වසරක් හිරේ
මහරගම ඇඟලූම් සේවිකාවක කෙළෙසූ මොහොමඞ් සවුර්දීන් හා කේ. සරත් චන්ද්‍රසිරි නම් දෙදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු බන්ද
සෙලාන් බැංකු සභාපති උසාවි ගෙන්වයි
නාවල තැන්පත්කාරියකගේ මුදල් වංචා කළැයි කැර ඇති පැමිණිල්ලක් අනුව සෙලාන් බැංකු සභාපති මොහාන් පිරිස්ට හා නීති අංශය
සැකකරුවෙක් උසාවියේදී ලෙඩ වේ
හක්මන 15 හැවිරිදි දැරියක තංගල්ලේදී කෙළෙසී යැයි සැකපිට ව්‍යාපාරික හර්ෂණ කමලරුවන් හා තංගල්ල නාගරික මන්ත්‍රී අංජන
‘අනෝමා දිහා මං බලන් හිටියේ මොනාලීසා කියලා හිතාගෙන
විමල් කුමාර ද කොස්තා රංග ශිල්පියා සිංහල සිනමාවේ නොමැකෙන මතක රැසක් කළ චරිතාංග නළුවෙකි. අනෝමා වත්තල්දෙණිය නම්වන ඇය
බොරු පෙම්වතා අල්ලයි
සුදු වෑන් රියකින් පැහැරගෙන යමින් සිටි රජයේ සේවිකාවක සැකකරුවන්ද සමග අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම පොලිසිය කීය. අඩ
ස්වාධීන කණ්ඩායම් 96ක් තරඟ බිමට
සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීම සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 96ක් ඇප තැන්පත් කර ඇතැයි මැති
මතුගම තරුණයෙක් ඩෙංගු මරුවෙක් හදයි
ඩෙංගු මදුරුවන් ඇතුළු සියළු මදුරුවන් නසන කුඩා උකරණයක් නිර්මාණය කළ පානදුර ඇඟළුම් කම්හල් සේවකයෝ කොළඹ බොරැල්ලේ වෛද
මන්නාරම් ධීවරයන්ට කඳුළු ගෑස්
මන්නාරමේ උප්පුවැලි හා විඩිතල්තිවු ධීවරයන් අතර ප්‍රශ්නයක් නිසා උප්පුකුලම ධිවරයන් 16 දෙනකු අත්අඩංගුවට ගත්තැයි ක
මුස්ලිම් කොන්ග්රසය නැ’හිරට ගහෙන් එයි.
ගහ ලකුණ යටතේ නැගෙනහිර පළාත් සභාවට තනිවම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය තීරණය කළේය
පොළොන්නරු විද්‍යා පීඨය ළඟ ගින්නක්
පොළොන්නරුව කාර්මික විදුහල හා පුලතිසිපුර අධ්‍යාපන පීඨය අතර කාණුවක අද (18)උදේ ගින්නක් හටගත්තේය. අසළ පිහිටි ජල සැපයුම
නාවලපිටිය පරීක්ෂණ කණ්ඩායමට මාරු
නාවලපිටියේ 15 හැවිරිදි දැරියක කෙළෙසී යැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන පොලිස් කන්ඩායම් හදිසියේ මාරුකැර යවා ඇ
පස් කන්දට යටවූ හය දෙනෙක් රෝහලේ
හැටන් නුවරඑළිය මාර්ගයේ රොසිටා නගරයේ පාර අලූත්වැඩියා කරමින් සිටියදී පස් කන්දකට යටවූ ඉංජිනේරුවරයකු ඇතුළු හත්දෙ
ජාතික ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග නොවැම්බරයේදී
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ඉල්ලීමක් සලකා බලමින් 38 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය නොවැම
තව 42ක ඉසුරු පැතුම් බොඳවේ
නැගෙනහිර වෙරළේ සිට ඕස්ටේ්රලියාව බලා යෑමට පැමිණි බව කියන හතළිස් දෙදෙනකු නැගෙනහිර නාවික හමුදා මූලස්ථානයෙන් ඔව
තවත් විශ්මිත සැත්කමක්
කඩු පහරකින් සම්පූර්ණයෙන් වෙන්වූ තරුණයකුගේ (23) අතක් පැය 11ක සැත්කමකින් පසු සාර්ථකව බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්
ලක්ෂ 42ක කුඩු කුළිය වතුරේ
රුපියල් ලක්ෂ 42කට ආසන්න කුළියකට කිලෝ තුනක පමණ හෙරොයින් ගුලි 280ක් ගිල ආ පකිස්ථාන ජාතිකයන් තිදෙනා ලවා මීගමුව රෝහලේදී
දකුණු ආසියානු කැරම් තරගාවලියේදී චමිල් කුරේ ලෝක ශූරයා පරදවයි
බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති 16 වැනි දකුණු ආසියානු කැරම් තරගමාලාවේ (සාග්) කණ්ඩායම් තරගාවලියේ අවසන් මහා තරගයේදී ල
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට කඩුලූ 7 ක පරාජයක්
සිම්බාබ්වේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල අතර
‘සිංහල පත්තර කියවන්න එපා‘
අද සිංහල පුවත්පත්වල තියෙන්නේ කුණු ජරාව. මම නම් ඒ පුවත්පත් බලන්නේම නෑ. මොකද ඒ පුවත්පත් බැලීමෙන් හිත කිළිටි වෙනවා. ඒ
තංගල්ලේ හතර දෙනෙක් හඳුනා ගැනෙති
තංගල්ලේ ධනවත් ව්‍යාපාරිකයන් හා නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු විසිදෙදෙනකුගේ කෙළෙසීමට ලක් වූ බව කියන තංගල්ලේ 14 හැවි
යාචකයනට රු10 බැඟින් දඩ
කොළඹ ප්‍රසිද්ධ ස්ථානයන් සිඟා කෑ යාචකයන් හය දෙනකුට රුපියල් දහය බැඟින් දඩ ගැසූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජ
වෙබ් අඩවි සේවකයෝ වන්දි ඉල්ලති
ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය සහ ශ්‍රී ලංකා එක්ස් නිව්ස් වෙබ් අඩවි කාර්යාල වැටලීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රි ම
කප්පම් කරුවෝ කොටුවෙති
දියණිය පැහැරගෙන මරා දමන බවට සිරකරුවකු බන්ධනාගාරයේ සිට දෙල්ගොඩ ව්‍යාපාරිකයකුට තර්ජනය කැර ජංගම දුරකතන පණිවඩුයක
ඩිල්රුවන් - උදාර අර්ධ ශතක ලබති
සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල අතර හරාරේහිදී ද
ද්‍රවිඩ සංගම් - ගුවන් හමුදා පෙරමුණ ගනී
අන්තර් සමාජ 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ හයවැනි සතියේ තරග අවසන් වන විට ‘ඒ’ කා

