පොළොන්නරු විද්‍යා පීඨය ළඟ ගින්නක් By None // 2012 ජුලි 18 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොළොන්නරුව කාර්මික විදුහල හා පුලතිසිපුර අධ්‍යාපන පීඨය අතර කාණුවක අද (18)උදේ ගින්නක් හටගත්තේය. අසළ පිහිටි ජල සැපයුම් හා ජලාපවාහන මණ්ඩලයෙන් කාන්දු වන්නට ඇතැයි කියන ඞීසල් මේ ගින්නට හේතුවන්නට ඇති බවත් ගිනිදැල් හා දුම් රොටු අඩි 50ක් පමණ උසට නැඟුණේය . ගින්න ගැන දැනුම් දුන් විගස පොළොන්නරුව පොලිසියේ ප‍්‍රධාන පරීක්‍ෂක දුමින්ද සේනානායක මහතා පැමිණ තමන්කඩුව ප‍්‍රාදේශීය සභා ගිනි නිවන ඒකකය කැඳැවීය .ගින්නෙන් කිසිවෙකුටත් හානියක් නොවූ අතර කාර්මික විදුහලට සුළු බලපෑමක් ඇතිවිය. ගින්න නිවා දැමු පසුවද කාණුවට ඩීසල් කාන්දු වු බව පෙණිනි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත