නාවලපිටිය පරීක්‍ෂණ කණ්ඩායමට මාරු
නාවලපිටියේ 15 හැවිරිදි දැරියක කෙළෙසී යැයි කියන සිද්ධිය ගැන පරීක්‍ෂණ පවත්වන පොලිස් කන්ඩායම් හදිසියේ මාරුකැර යවා ඇත. සහකාර අධිකාරීවරුන් දෙදෙනකුගෙන් යුත් කණ්ඩායමක් පරීක්‍ෂණ සඳහා පත්කර ඇත.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ එවැනි දෙයක් ගැන නොදන්නා බවයි.
මේ සිද්ධිය සම්බන්ධ සැකපිට කෝටිපති ව්‍යාපාරිකයකු හා ඔහුගේ පුතකුටද, පරීක්‍ෂණ පැවැත්වීමට ගිය සැරයන් වරයකුටද දූෂණ චෝදනා නඟා ඇත.

