අකුරැස්සේ තව දැරියකට අතවර


අකුරැස්ස ප‍්‍රාදේශීය සභාපති සුනිල් ලියනගේ අතින් අතවරයට ලක්වී යැයි කියන තෙවැනි දැරියද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කරනු ලැබීය.