මුස්ලිම් කොන්ග‍්‍රසය නැ’හිරට ගහෙන් එයි.


ගහ ලකුණ යටතේ නැගෙනහිර පළාත් සභාවට තනිවම අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය තීරණය කළේය.