‘සිංහල පත්තර කියවන්න එපා‘


අද සිංහල පුවත්පත්වල තියෙන්නේ කුණු ජරාව. මම නම් ඒ පුවත්පත් බලන්නේම නෑ. මොකද  ඒ පුවත්පත් බැලීමෙන් හිත කිළිටි වෙනවා. ඒ නිසා අද තියෙන සිංහල පුවත්පත් දරුවනට බලන්න දෙන්න එපා යැයි මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉංගිරිසි පත්තර කියවන්න. ඒවායින් විශාල සේවයක් වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපකුලපති එන්.එල්.ඒ. කරුණාරත්න මහතා එසේ පැවැසුයේ වලල්ලාවිට ගුලවිට ගලපිටගල විහාරයෙ උත්සවයක දීය. පසුගිය කාලේ වෙච්ච වැරදි ගොඩකට මේ පත්තර වගකිව යුතුයි.