සැකකරුවෙක් උසාවියේදී ලෙඩ වේ By None // 2012 ජුලි 18 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හක්මන 15 හැවිරිදි දැරියක තංගල්ලේදී කෙළෙසී යැයි සැකපිට ව්යාපාරික හර්ෂණ කමලරුවන් හා තංගල්ල නාගරික මන්ත්රී අංජන ලියනගේ ඇතුළු 21 දෙනෙක් තංගල්ල මහේස්ත්රාත් කේ.යූ.ටී. ද සිල්වා මෙනෙවිය විසින් ලබන 27 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. සැකකාර බාලවයස්කාර සිසුවා හික්කඩුව සහතික පාසලට යැවීය. නඩුව විභාග වෙද්දී නව වැනි සැකකාර අසංක ජයවර්ධනට හෘදයාබාධයක් ඇති වූ බව පැවසූ හෙයින් ඔහු රෝහල් ගත කරනු ලැබීය. පරීක්ෂණ අවසන් නැතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත