තව 42ක ඉසුරු පැතුම් බොඳවේ
නැගෙනහිර වෙරළේ සිට ඕස්ටේ‍්‍රලියාව බලා යෑමට පැමිණි බව කියන හතළිස් දෙදෙනකු නැගෙනහිර නාවික හමුදා මූලස්ථානයෙන් ඔවුන් යාත‍්‍රා කරමින් සිටි බෝට්ටුව සමග අත් අඩංගුවට ගෙන ඇත.
පසුගිය 10 වැනිදා සිට 17 වැනිදා වන විට ඕස්ටේ‍්‍රලියාව බලා හොරෙන් යෑමට ආ 335 දෙනෙක් යාත‍්‍රා හතක් සමග අත් අඩංගුවට ගනු ලැබූහ.

