බුදු දහමට නිගා කරමින් වංචා සහගත ලෙස සිවුරු පොරවාගෙන සංවිධානාත්මක ලෙස මුදල් එකුතු කරමින් විවිධ අපරාධ කරන කණ්ඩ
දියත
කැසිනෝ ගසා ලක්ෂ පනහක් දිනුවාලූ
ජපාන නීතිඥයකු බව කියාගත් පුද්ගලයකු රුපියල් ලක්ෂ පනහක පමන ඇමෙරිකා හා හොංකොං ඩොලර් හා දකුණු කොරියා වොං සමග සැකපිට
බදාදා සිට උසාවි යළි වැඩ
නීතියේ ස්වාධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය රකින ලෙස රජයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට අධිකරණ සේවා සංගමයේ වි
මාලනී යළි මන්ති‍්‍ර
ගිය මාසයේ සිය මන්ති‍්‍ර පදවියෙන් ඉල්ලා අස්වූ මාලනී ෆොන්සේකා නිළිය යළි අද පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී මන්තී්
පුරා විදු බිමේ සූදු ගල් කඩන්න බෑ
ගල්කිරියාගම පුරාවිද්‍යා රක්ෂිතය ද පිහිටි නිසල ආරණ්‍ය සේනාසනයේ සූදු ගල් අපනයනය කරන බී.ටී.සී ඉතාලි සමාගමට එරෙහිව ක
අලත් මහ පාරේ ගොවියෝත් මහ පාරේ
අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 80 දක්වා වැඩි කරන්නැයි ඉල්ලමින් කැප්පිටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට රැස්වූ සමස්ථ ල
ගාලු උසාවියත් අද වැහේ
අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විනිසුරුවරුන්ගේ රැස්වීමේදී අද ගන්නා ඕනෑම තීරණයකට සහයෝගය දෙන බවත් බදාදා රාජකාරී
මහාධිකරණ විනිසුරුවරුත් වැඩ වරති
ශ්‍රී ලංකාවේ උසාවි කටයුතු අදත් අඩපණ විය. අධිකරණ කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල කළ මැර ප්‍රහාරය සම්බන්ධ
මැණික්හින්නෙත් ගින්නක්
මැණික්හින්න ගල්ඔළුවේ නූඩ්ල්ස් නිෂ්පදන ආයතනයක ගින්නකින් යන්ත්‍ර සූත්‍ර කිහිපයකට හානි සිදුව ඇති බව මණික්හින්න
ලක්ෂ 65ක රන් කුඩු අල්ලයි
මාලි රාජ්‍යයේ සමාගමක පරිපාලන නිලධරයකු රුපියල් හැටපන් ලක්ෂයක් වටිනා රන් කුඩු කිලෝවක් සමග කටුනායකදී අද අත්අඩංගු
මාවනැල්ලේ රෙදි කඩයක් ගිනි ගනී
මාවනැල්ල නගරයේ දෙමහල් ගොඩනැගිල්ලක පහත මහලේ රෙදි සාප්පුවක ගින්නක් නිවා දැමීමට මාවනැල්ලේ ගිනි නිවන රථ කැඳවූ බව මා
පෞද්ගලික වෙද විදුහලට එරෙහි පෙත්සම් විසි වෙයි
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදුහලට විරුද්ධව වෛද්‍යවරුන් දෙදෙනකු සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් දෙදෙනකු ගොනු කළ
පරණ පවට අලූත් දඩකොළයක්
නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර මහතාගේ රියැදුරෙක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමෙන් අද රුපියල් දහසක දඩ
විනිසුරු සංගමය හදිසියේ රැස්වේ
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් ඉදිරියේදී ගන්නා කි්
අපේ අරක්කු අපටම ගහයි
අරක්කු බෝතලයක මිල ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20-40 අතර මිලකින් වැඩිකළ බව ඩිස්ටලරිස් සමාගම කියයි. බීර මිලද ව
ඇළේ දොළේ කිමිදී දියනෑ අපට - බොන්නට සිදුවෙලා දැන් බවුසර වතුර
හාරිස්පත්තුවේ පවුල් දස දහසක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති. හාරිස්පත්තුව අකුරණ සහ පූජාපිටිය යන ප්රාද
ගින්දරත් බැට දෙන්නෙ අපේ බඩ ගින්දරට
කටුගස්තොට මාතලේ මාර්ගයේ පරණ පත්තර බෝතල් සහ කාඞ්බෝඞ් එකතු කරන වෙළෙඳ සැලක් ගිනි ගෙන සම්පූර්ණයෙන් දැවී ගියේය.
කොළඹ මැරතන් තරගයේ ජය කෙන්යාවේ ටොම් බර්ඩන්ට
කොළඹ මැරතන් තරගය (පිරිමි) ජය ගැනීමට කෙන්යානු ක්‍රීඩක ටොම් බර්ඩන් ජෙෆ්රි සමත්විය. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රකට මැර
අම්පාරේ රියක් ගිනි ගනී
අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ ඉන්දන හල අසල ඩබල් කැබ්රියක් ගිනි ගත්තේය.
විස්සයි විස්ස විසේ - පොලිස් ඇස ළඟ නැසේ
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රුපියල් 1540ක ටිකට්පතක් රුපියල් 14000කට පේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ අලෙවි
මංජුල තිලකරත්න රෝහලෙන් ගෙදර යයි
අධිකරණ සේවා කොමිෂමේ ලේකම් මංජුල තිලකරත්න මහතා මින් මඳ වේලවකට කලින් කොළඹ ජාතික රෝහලේ පිටව ගියේය. තවත් දින කිහිපයක
පොලිසිය කීප දෙනකුගෙන් ප්‍රශ්න කරයි
අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීම සම්බන්ධයෙන් සැකපිට කිහිප දෙනකුගෙන් ප්‍රශ්න කැර මුදාහල බ
අලූත්කඩේට මල් වඩම්, මිනී පෙට්ටි
අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට පහර දීම හෙළා දකිමින් අලූත්කඬේ උසාවිය ඉදිරිපිටට මල් වඩම් හා මිනීපෙට්ටි රැගෙන ආ නීතිඥ
පොම්පකරුට නින්ද යයි
ගලේවෙල තලකිරියාගම ඉන්ධන පිරවුම්හලේ පොම්ප ක්‍රියාකරුට නින්ද ගොස් සිටියදී රුපියල් 10600 ක ඉන්ධන ගසාගෙන ගිය බව කියන
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා හෙට සිට
කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 5128 දෙනකු තරග වදින 28 වැනි සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා උළෙල හෙට (9) බෙලිඅත්ත ඞී.ඒ. රාජපක්ෂ කී‍්
තානාපති කාර්යාලයය කළ වැඩෙන් පවුලක් අමාරුවේ
රෝමයේ ශ්‍රි ලංකා තානාපති කර්යාල නිළධාරියකූ අතින් සිදු වු වරදක් නිසා නිවාඩුවක් සදහා ශ්‍රී ලංකාවට ගොස් ඉතාලියට
අලූත්කඩේ උද්ඝෝෂණ රැල්ලක්
විනිශ්චකාරවයකුද වන අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල කළ මැර ප්‍රහාරය හෙලා දකිමින් අලූත්කඬේ
හීත්රෝ පන්සලේ වස් පින්කම
ලන්ඩනයේ හීත්රෝ අතුල දස්සන බෞද්ධ විහාරයේ එකොළොස් වැනි වස් පින්කම ලබන 13 වැනිදා පැවැත්වීමට නියමිතය. ඉෂාන් දිමුතු නි

