කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර එස් එස් සී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන 84 වැනි ‘සුලෝහිත සංග‍්‍රාමය’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය අතරතුර ගැටුමක් හටගත් බවත්, ආරක්ෂාවට පොලීසිය කැදවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී පී එම් එච් බුද්ධික සිරිවර්ධන මහතා කියයි.