එජාපය ෂරියා නීතියේ පිහිට පතයි


එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරන රැඩිකල් වෙනසට ගමන් කිරීම සදහා  මින් ඉදිරියට ‘‘ෂරීයා නීතීය‘‘  ක්‍රියාත්මක කරන බව  එක්සත් ජාතික පකෂ නායක   රනිල් වික්‍රමසිංහ මහතා  ගලේවෙල නබඩගහවත්ත දී පැවති රැස්වීමක් අමතමින් පැවසීය.

 ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ සටහන් සංවිධානය කිරීමේදී පක්ෂයේ  සංවිධායකවරුන් නිසි ආකාරයෙන් කටයුතු  සිදු කරන්නේද යන්න පිළිබද අධීක්ෂණයට  විශේෂ කමිටුවක්ද පත්කරනා බවත් එම කම්ටුව    ලබාදෙන තින්දු තීරණවලට අනුව ඔවුන්ට විරුද්ධව  විනය පරීක්ෂණයක් ද පවත් වන බවද පැවසීය.