රජරට බඩඉරිඟු ගොවියා අමාරුවේ


ගල්කිරියාගම ලබුනෝරුවේ බඩ ඉරිගු විකුණා ගැනීමට නොහැකිව අසරණ වී සිටිති.  අමුවෙන් කිලෝව රුපියල් දහ අටකට ද වේළීමෙන් පසු රුපියල්  විසි අටකට ද වඩා  නොඉල්ලති.එහෙත් රුපියල් තිස් පහක්වත් නොලැබෙතොත්  පාඩු සිදු වෙතියි ගොවීහු පවසති.