බුලත් කොළයේ සිට බෙලි ගෙඩිය දක්වා සියලු භාණ්ඩ මිල ඉහළ යාම නිසා කතරගම පුජා වට්ටියේ මිල ද ඉහළ ගොස් ඇත.
ඒ අනුව මෙතෙක් රුපියල් සීයට දෙසීයට දුන් පුජා වට්ටියක් අද රුපියල් පන්සීයක් හයසීයක් වෙතියි පුජා වට්ටි වෙළෙන්දෝ කියති.
පුජා භාණ්ඩ මිල මෙසේය.
බුලත් කොළය රු. 4 -5 දක්වා
පැණි කෙමඩු කිලෝව රු. 80- 150 දක්වා
දිවුල් කිලෝව රු. 120-150 දක්වා
බෙලි රු. 50-80 දක්වා
අඹ රු. 100-150 දක්වා