සනත් ජයසූරිය - ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කි‍්‍රඩකයන් සමග පැවති සාකච්ඡවකින් පසු


දීර්ඝ සාකච්ඡවකින් පස්සේ ඇන්ජලෝ මැතිව්ස් වගෙම අනෙක් කී‍්‍රඩකයොත් ගිවිසුම අත්සන් කරන්න කැමති වුණා. එය සදුදා උදේ වෙනකොට භාර දෙන්න ඔවුන් පොරොන්දු වුණා. පළමු ටෙස්ට් තරගය සදහා සම්පූර්ණ ශක්තියෙන් යුතු ශි‍්‍ර ලංකා කණ්ඩායමක් තෝර ගන්න අපට එය හොද අවස්ථාවක්.

සනත් ජයසූරිය - ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කි‍්‍රඩකයන් සමග පැවති සාකච්ඡවකින් පසු