විද්වත් පඬිවරයකු , ලේඛකයකු හා ගුරු විදුහල්පතිවරයකු වු මාතර දි.වි. රිචඩ් ද සිල්වා මහතා (85) අභවප්‍රාප්ත විය.
දිගු කළක් තිස්සසේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කළ ඔහු අතර හෙළ හවුල හා බැදුණු ඉහළ මටිටමේ සාහිත්‍යකරුවෙක් විය.
කුමාරතුංග මුනිදාස පඬිවරයාණන්ගේ සමීප අනුගාමීකයකු වු ඒ මහතා ඉපැරණි ග්‍රන්ථ රැසකට විවරණ සපයමින් කෘති රැසක් නිර්මාණය කළේ ය. ඔහු ප්‍රකට දේශකයෙක් ද විය.