මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ අඩු මිල ගුවන් සේවාවාක් වන එයාර් ඇරේබියා ගුවන් සේවය ලබන දහ අට වැනි දා සිට මත්තලට සෘජු ගුවන් ගමන් අරඹයි.මෙය ඔවුන්ගේ අසු හතර වැනි ගමනාන්තයයි.
සාජා - මත්තල අතර සතියකට දෙවරක්, බ්‍රහස්පතින්දා හා ඉරිදා ගුවන් ගමන් පැවැත්වීමට නියමිතය.
මෙම ගුවන් සේවය කටුනායකට ද ගුවන් ගමන් පවත්වයි.