හෝමාගම ස්ථාන තුනකදී කේරළ ගංජා විකිණියැයි සැක පිට මාල දිවයින් ජාතිකයින් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාල දිවයින් ජාතිකයින් ඉන්දියාවේ සිට ගංජා ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.