ඇමැති පුතාගේ නඩුව කල් යයි


නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාරගේ පුත් අසේලට (27) පාසි කුඩා වෙරළේදී පහර දුන්නැයි කියන සිද්ධිය සමිබන්ධයෙන්  මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමැති පුත් දහම්(20) හා දහතුන් දෙනකුට එරෙහි නඩුව වාලචිචේන වැඩ බලන මහේස්ත්‍රාත් විනෝභා ඉන්දිරන්  මහතා විසින් කල් තැබිණි

 ෆයිස් මුස්තපා මහතා ඇතුළු නිතීඥවරු පහළොස් දෙනෙක්  දහම් ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටියහ.