පුංචි පුතාගේ සිරුර ළිදේ


බලන්ගොඩ මොරහැල  උඩගන්ගොඩතැන්නේ  ළිදක තිබී වයස අවුරුදු හතරයි මාස දහයක් වයසැති පිරිමි දරුවකුගේ  සිරුරක් සොයා ගත් බව  බලන්ගොඩ පොලිසිය කියයි.

පියා පමණක් ගෙදර සිටියදී මේ දරුවා ළිදට වැටෙන්නට ඇතැයි ද ඒ පිළිබදව ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත්  ඔහුගේ පියා  මනෝ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමට නියමිතැයිද පොලිසිය පවසයි.