ටෙලිනාට්‍යයක රඟපෑමේ අවස්ථාවක් සලසා දෙන බව කියමින් රූපලාවන්‍ය ශිල්පිනියක බොල්ගොඩ වැවේ රවුම් ගස්සවා විවිධ ආකා
දියත
කොදෙව් කාන්තා ක්‍රිකට් පිලට තියුණු ජයක්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්ස
කහවනුවට කෑදරවී ලක්ෂ හතක් විසි කරයි
මන්නාරමේ ව්‍යාපාරිකයකුට රත්තරං පාට ගෑ යකඩ කෑලි විකුණා රුපියල් ලක්ෂ හතක් වංචා කළැයි සැකපිට පස්දෙනක් තන්
බුදු මැදුර ගිනිගනී
බෙන්තර පිටාරඹ ධර්ම විජයාරාම පන්සලේ විහාර මන්දිරය ගිනිගෙන තදබල අලාබහානි සිදු වි ඇතැයි පොලිසිය කියයි. ගින්න
දොස්තර හරිස්චන්ද්‍ර සේවය නිමවයි
කීර්තිමත් මනෝ වෛද්‍යවරයකු වූ ගාල්ලේ මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ.හරිස්චන්ද්‍ර මහාත අද උදෑසන ගාල්ල සිට කොළඹ බලා
අද කාලගුණය ( 2013 මාර්තු 01 )
නැගෙනහිර සහ ඌව පළාත්වල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේ දි හෝ සන්ධ්‍යා කාලයේ ද
ඉන්දියා ධීවරයන්ගෙන් කල්පිටිය ධීවරයන්ට ප්‍රහාරයක්
කල්පිටියේ සිට නාවික සැතපුම් විස්සක් ඈතින් ශ්‍රී ලංකා ධීවර යාත්‍රා පෙළකට ඉන්දීය ධීවර යාත්‍රා ප්‍රහාරයක් එල්
තුවක්කුකරු පරදී පඩි සල්ලි බේරේ
බංඩාරගම හේනේගම කම්හලක වැටුප් ගෙනයමින් සිටි කළමනාකරු නාදුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහර මැද්දේ කම්හල දක්වාම වාහ
සංගක්කාර තුන්දින තරගයට සූදානම් වෙද්දී මහේලට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි
ආබාධයකට ලක්ව සිටින කුමාර් සංගක්කාර මාතරදී පැවැත්වෙන තුන්දින තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවත් මහේල
චන්ද්‍රිකාගෙන් ජාතික ආණ්ඩු යෝජනාවක්
හැම පක්ෂයකම සිටින ශ්‍රේෂ්ඨ මිනිසුන් කිහිප දෙනා එකතුකරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතුව ඇතැයි හිටපු ජනපතිනි
ඇසිඩ් කොන්ත්‍රාත්තුව 75000 යි
අනුරාධපුර ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස්ට ඇසිඩි ගැසීමේ කොන්ත්‍රාත්තුව රුපියල් හැත්තෑපන්දහසක් බවත්, නිට්ට
නෑයන් සොයා ගන්න බැරි වේ
පානදුරයේ දී අබිරහස් ලෙස මිය ගිය තිදෙනාගේ නෑයන් සෙයා ගැනීමට පොලීසිය ගත් උත්සාහය අසාර්ථක වූ නිසා ඔවුනගේ සි
ඉතාලි සිරකුසා විහාරය ඉරිදා විවෘත වේ
ඉතාලියේ සිරකුසා තිවොලි ප්‍රදේශයේ ලබන ඉරිදා (03 ) පෙරවරු 9.30 බෞද්ධ විහාරයක් විවෘත වීමට නියමිතය. නැදගමුවේ විජය මෛත
සම්බාහන නමට පමණයි
ආයුර්වේද සම්බාහන මධ්‍යස්තානයක් මුවාවෙන් යක්කල පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා අවුරුදු 20-30 අතර තරුණිය
මර්වින්ගේ ලේකම්ලා රජයේ සාක්කි කරුවෝ වෙති
කැළණිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සංවිධාන මන්ත්‍රී හසිත කැලුම් මඩවල මහතාට වෙඩි තබා ඝාතනය කළැ
දුම්වැටියේ පිළිකා ලේබල මසකින් පමා වේ
සිගරැට් ඇසුරුම් වල පිළිකා කාරක දෑ අඩංගු රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය අනිවාර්යය කරමින් නිකුත් කර ඇත
ලබන අවුරුද්දේ ජනපතිවරණයක් නෑ
ඇතැමුන් කියන පරිදි 2014 දී ජනපතිවරණයක් නොපැවැත්වෙන බව මාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි.
ලසන්ති - ඕෂදී - අමා විස්සයි20 සංචිතයට
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත ව
පානදුර ඝාතන අබිරහසක්
පානදුර කුලතුංග මාවතේ දී අභිරහස් ලෙස මිය ගොස් සිටි තිදෙනා ගැන පරීක්ෂණ ඇරැඹු පොලීසිය කියනුයේ ඔවුන් දින හතර
කුවේණිය නෑ ඔරුගල බේරේ
කුවේණිය දිය නෑ බව කියන තෝනිගල ඔරුගල කළුගල් කැඞීම ගැන සොයා බලන්නැයි පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ගනේගම
අ’පුර කමිසුරුට ඇසිඩ් ගැසූ තුනක් සැකපිට
උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාට පසුගිය 22 වැනිදා ඇසිඞ් ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපි
මහින්දේ හයකට උපහාර
ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ අධ්‍යාපනය ලබා රටට හා විදුහලට සේවයක් කළ ආදි සිසුනට උපහාර දැක්වීමට මහින්ද ආදි ශි
කාසල් රී ලැව් ගින්නක්
කාලස් රී ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයේ අද (28) ලැවි ගින්නක් හට ගත්තේය.
මොරටුව උප පුරපති යළි රිමාන්ඩ්
මොරටුව එගොඩ උයනේ සුනන්දෝපානන්දාරාමයේ මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කළ සිද්ධියේ පළමු සැකකර
ඇල්පිටිය රෝහලේදී කකුල කැඩුණු රෝගියා දින හයකින් මරුට
ඇල්පිටිය රෝහලේදී ලිස්සා වැටුණු රෝගියෙකු දින හයකට පසු කරාපිටිය රෝහලට මාරු කිරීමෙන් පසු අද මියගිය බවත් මරණයට හේත
තුන් වැනි සිරුරත් දිඹුලාගල කැළෙන් මතුවේ
කොටි සංවිධානයේ හිටපු සාමාජිකයකුගේ මළ සිරුරක් දිඹුලාගල කුඩා වැව සිවිල් ආරක්ෂක කඳවුර අසලින් සොයා ගත්
ආදර ලකුණින් නිල් ගල පිරිලා
ආදරය, සඵලත්වය හා විනෝදාශ්වාදයේ සංකේතය වන ගුරුළුරාජ මල මේ දින වල නිල්ගල රක්ෂිතයේ ගස් වල පීපි තිබේ. මල් පිපෙනුයේ
පානදුරේ ගෙයක් ඇතුළේ මරණ තුනයි
පානදුර සාගර මාවතේ නිවෙසක මව පියා හා පුතා මැරී සිටින බව පොලිසිය කියයි. පියාගේ සිරුර වහළේ එල්ලෙමින් තිබෙන බවත් මව ප
ළමයි පමණක් පාසල් එති
විල්ගමුව පුස්සැල්ලයාය ප්‍රාථමික පාසලේ ළමයින් අද පාලස් පැමිණියන් ගුරුවරුන් හතර දෙනාගෙන් එක් අයකුවත් පෙරවරු 8.45
යාචකයනට ප්‍රහාරයක්
මාතර මැදගොඩ පොදු වෙළෙඳ සංකීර්ණයේ නිදා සිටි යාචකයකු පිහියකින් ඇන මරා තවත් යාචකයකුට තුවාල සිදුකර ඇතැයි පොලිසිය ක

