කොටි සංවිධානයේ හිටපු සාමාජිකයකුගේ මළ සිරුරක් දිඹුලාගල කුඩා වැව සිවිල් ආරක්ෂක කඳවුර අසලින් සොයා ගත් බව පොලිසිය කියයි
පසු ගිය 26 වැනිදා පූනානියේ දී කාරයක් පැහැර ගත් හිටපු කොටි පිරිසක් වන වැදුණු බවත් ඔවුන් සෙවීමේ පොලිස් -යුද හමුදා මෙහෙයුමේදී මීට පෙර දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බවත් පොලිසිය පවසයි. පැන ගිය තවත් අයකු සෙවීමට සියයක පමණ බළ ඇණියක් යොදා ඇත.
මේ සියලු දෙනාම පුනරුත්ථාපනය වු කොටි සාමාජිකයෝය.