කීර්තිමත් මනෝ වෛද්‍යවරයකු වූ ගාල්ලේ මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ.හරිස්චන්ද්‍ර මහාත අද උදෑසන ගාල්ල සිට කොළඹ බලා යමින් සිටියදී හදිසි හෘද රෝගයකින් අභාවප්‍රාප්ත විය. මිය යන විට 75 වැනි වියේ පසුවූ ඒ මහතා ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.