බෙන්තර පිටාරඹ ධර්ම විජයාරාම පන්සලේ විහාර මන්දිරය ගිනිගෙන තදබල අලාබහානි සිදු වි ඇතැයි පොලිසිය කියයි.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකියැයි අනුමාන කෙරේ.
විහාර මන්දිරයේ එක් කොටසක වහළ දැව ගොඩක් හා දැවමය නිර්මාණ පිළිස්සී ඇතැත් බුදු පිළිම ඇතුළු සෙසු පිළිමවලට කිසිදු හානියක් සිදු වී නැත.