පානදුරේ ගෙයක් ඇතුළේ මරණ තුනයි


පානදුර සාගර මාවතේ නිවෙසක මව පියා හා පුතා මැරී සිටින බව පොලිසිය කියයි. පියාගේ සිරුර වහළේ එල්ලෙමින් තිබෙන බවත් මව පුටුවක් උඩ ද පුතා ඇඳ උඩ ද මැරී සිටින බවත් දින කිහිපයකට පෙර ඔවුන් මැරෙන්නට ඇති බව මරණයට හේතුව මෙතෙක් නොදන්නා බවත් පොලිසිය පවසයි.