ඉතාලියේ සිරකුසා තිවොලි ප්‍රදේශයේ ලබන ඉරිදා (03 ) පෙරවරු 9.30 බෞද්ධ විහාරයක් විවෘත වීමට නියමිතය.
නැදගමුවේ විජය මෛත්‍රී හිමියෝද රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝද ප්‍රධාන ආරාධිතයෝය.
ලාල් හපුතන්ත්‍රි - 328 583 4210 ,අමල් ඒකනායක - 320 533 7943,ලසන්ත දයානන්ද - 327 878 4455,නිමල් හෙට්ටිආරච්චිගේ -340 966 4704 මහත්වරු සංවිධායකයෝය.