කුවේණිය නෑ ඔරුගල බේරේ


කුවේණිය දිය නෑ බව කියන තෝනිගල ඔරුගල කළුගල් කැඞීම ගැන සොයා බලන්නැයි පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ගනේගම මහතා ආණමඩුව පොලිසියට සහ පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ පුරා විද්‍යා ඒකකයට නියෝග කෙළේය.
තෝනිගල ගල් තලාවේ ගල් කැඞීම සඳහා මෙතෙක් කිසිවෙකුටත් අවසර ලබා දී නොමැති බවද පොලිසිය කියයි.