තමා ආණ්ඩු පක්ෂයෙන් වයඹ පළාත් සභා මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට යතියි පැතිර යන ආරංචියේ සත්‍යතාවක් නැතැය
දියත
ගිරිතලේ පංචාවාසයක් ගිනි දෙවියාට
ගිරිතලේ වැව ආසන්නයේ පිහිටි අල්බෝපුර රජ මහා විහාරය අසළ ඉපැරණි පංචාවාස විහාර භූමියකට ගිනි තැබීමෙන් ඉපැරණි දාගැබ
ගිනිකූරෙන් මරණ දෙකයි
කිඹුලාපිටිය ගල්මංකඩ රතිඤ්ඤා කම්හලක ගින්නකින් පියා (29) හා පුතා (8) මරුමුවට පත් වූහ. කම්හල් හිමිකරුගේ ගැබිනි බිරි
වෙදයි සෙබළයි මාළු වෙළෙන්දයි ඇප ලබති
උතුරුමැද පළාත් ආයුරුවේද කොමසාරිස් යූ චන්ද්‍රකුමාර අල්විස් මහතා ඇසිඩ් ගසා ඝාතනය කිරීමට තැත්කළැයි සැකපිට තුන්
යාල මහ වනේ කෝටියක කංසා වනසයි
යාල ජාතික වනෝද්‍යානයේ අංක හතර කොටසේ මහ වනයේ කංසා හේනත් වටලා රුපියල් කෝටියක පමණ වීදි වටිනා කමක් ඇති කංසා තොගයක්
පිංකම් දෙකක් එකට
ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඒකාබද්ධ වෙසක් පොසොන් පිංකම පැවැත්විණි.
බෙනට් කුරේගේ පත්වීම ඉතාලිය අනුමත කරයි
නාවලගේ බෙනට් කුරේ මහතා ඉතාලියේ නව තානාපති වශයෙන් පත් කරමින් ශ්‍රී ලංකාව කළ දැනුම්දීම ඉතාලි ජනාධිපති ජොර්ජෝ න
ලක් නැටුම් උළෙලක් ඉතාලියේ
සංකලන 01 ක නමින් නර්ථන අභිෂේක මංගල්‍යයක් ඉතාලියේ වරේසේ නගරයේදී ලබන 6 වැනිදා සවස 6 ට පැවැත්වීමට නියමිතය. ප්‍රවී
වයඹ/මධ්‍යම අද රෑ 12ට විසිරැවෙයි
අද රාත්‍රී 12ට පළාත් සභා විසිරුවා හැරීමට වයඹ සහ මධ්‍යම ආණ්ඩුකාරවරු අනුමැතිය දුන්හ.
රාමසාන් නිවාඩුව ඇරඹේ
රාමසාන් උත්සව සමය හේතුවෙන් දිවයිනේ සියළුම මුස්ලිම් ආගමික පාසල් අද සිට අගෝස්තු මස 12 වැනිදා දක්වා වසා දමන බව අධ්
කුලියට අරං අට කෝටියක වාහන විකුණලා
අවුරුදු හතරක් පහක් තිස්සේ වාහන කුලියට ගෙන චැසි හා එන්ජින් අංක හොරට කොටා විකිණූ කල්ලියක දෙදෙනකු අත්අඩංගුවට ගත් බ
ජනප්‍රියත්වය වෙලාවකට කරදරයක්
ප්‍රවීණ නාට්‍යවේදී රංජිත් ධර්මකීර්ති නව නිෂ්පාදනයක් ලෙස වේදිකාවට ගෙනා ”අන්ගාරා ගඟ ගලා බසී” නාට
උතුරේ ඡන්දය පවත්වන්නැයි ජනපති නියෝග කරයි
උතුරේ ඡන්දය පවත්වන ලෙස මිහින්ද රාජපක්ෂ ජනපති නිවේදනයක් මගින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට අ
‘13 වෙනස් නොකළොත් අනතුරක්‘
පළාත් සභාවල ඇතැම් බලතල ඉවත් කරනවා සේම අධ්‍යාපන වැනි බලතල අලුතින් දිය යුතු යැයි නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිර
ප්‍රා' මන්ත්‍රී පළාත් මන්ත්‍රීගේ සහෝදරයාට ගහයි
පල්ලම රෝහල් සේවකයකුට පහරදුන්නැයි ආණමඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුෂ්ක ප්‍රියශාන්ත ප්‍රශ්න කිරීමට සොයන බව
අද කාලගුණය
තවත් වැසි සහිත කාලගුණ තත්වයක් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ බලාපොරොත්තු වේ. දිවයිනේ මධ්‍යම, ස
පොලිස් සංදේශය
මීගමුව කිඹුලාපිටියේ රතිඤ්ඤා සාදන නිවසක ඇතිවූ ගින්නකින් පියකු සහ පුතකු මරුමුවට පත්වූහ. සමන්තුරය ක
මන්ත්‍රී රිය ඇඟළුම් බසයේ හැපේ
දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න මහතා ගමන් කළ පැජරෝ රථය අද අලුයම අහංගම කතළුවේදී ඇඟළුම් සේවකයන් රැගෙන ගිය බ
විදුහල්පති ඉල්ලා මොරටුවේ උද්ඝෝෂණ
මොරටුව වේල්ස් කුමර විදුහලේ විදුහල්පති ඉවත් නොකරන ලෙස ඉල්ලමින් දහසකට වැඩි පිරිසක් ගාලු පාරේ විදුහල ඉදිරිපිට
ඒ.එස්.පී ඇතුළු එස්.ටී.එෆ් 12ක් රිමාන්ඩ්
විශ්ව විද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටි සිසුන් හතර දෙනකු සහ මොරටුව විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ සිසු
පොලිස් සැරයන්වරයකුත් සැකපිට
අකුරැස්ස පොලිස් ස්ථානයේ චෝදනාගාරයේ ආයුද ගබඩා කරන පෙට්ටියක තිබූ රිවෝලර්වරයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් එහි සැර
මොරටුව විදුහල්පතිවරයකුගේ වැඩ තහනම්?
අධ්‍යාපන චක්‍රලේඛවලට පටහැනිව ළමයින් ඇතුළත් කිරීමේදී ලක්ෂ ගණනින් මුදල් ගෙන, විද්‍යාලයීය කණිෂ්ඨ ආදිශිෂ්
ධර්මරාජයෝ 62-8 කින් කන්නංගර විදුහල පරදවති
‘මයිලෝ’ අනුග්රහයන් පැවැත්වෙන පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අද (04) පැවති තරගයකදී මහනුවර ධර්මරාජ ප
පකිස්තානය තරග වට 3-2කින් ශී‍්‍ර ලංකාව පරදවයි
ලෝක කුසලාන වොලිබෝල් තරගාවලියට (2014) සුදුසුකම් ලැබීමේ මධ්‍යම ආසියානු කළාපීය වොලිබෝල් තරගාවලියේ කොළඹ සුගතදාස ගෘහ
කුඩු මඩින්නැයි ගෝඨාට කියයි
මිනුවන්ගොඩ කුඩු පාරාදීසයක්. පොලිසියට කීවත් වැඩක් නැහැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ම
නම ගිය ගෙවල් බිඳින්නෙක් අල්ලයි
ගෙවල් බිඳ දේපළ සොරාගැනීම් 23ක් සම්බන්ධයෙන් වරෙන්තු 22ක් නිකුත් වී ඇති පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්
ගම්පහ අනාරක්ෂිත ගේට්ටු 11ක් සුරක්ෂිත කරයි
ගම්පහ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ඇති ස්ථානවල ආරක්ෂාවට තාවකාලික වැඩපිළිවෙළක් ලෙස සිවිල් ආරක්ෂක කිම
ටියුෂන් පන්තියට පොලිස් ඇස
ගම්පහ ඇතැම් උපකාරක පන්ති හා ලැගුම්හල් ආශ්‍රිතව සිදුවෙතියි කියන අපචාර ක්‍රියා අවම කිරීමට පොලිසිය සැරසෙ
වාස්ගේ බිරිය මුදා හරී
සාක්කිකරුවනට බලපෑම් නොකරන්නැයි අවවාද කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතා හිටපු නියෝජ්‍ය පොලිස්ප
සුනාමි නිවාස ප්‍රශ්නෙන් සුනාමියක්
සුනාමි නිවාස පෙළක් බදු දීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී ත්‍රිකුණාමලයේ කෝනේසපුරි ග්‍රාම සේවා නිලධාරීවරයා පහරක

