සිරිපා වැඳ යාපනේ පාද යාත්‍රව අරඹයි


කතරගම සිට යාපනය බලා යන පාද යාත්‍රාවේ විදේශ භික්ෂූහු ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගෙන අද උදේ නල්ලතන්නියට පැමිණියහ.

අද කිලෝමීටර් 20ක් පයින් ගමන් කර නෝටන් බ්‍රිජ්හි එතැන් සිට ගමන් ඇරඹීමට නියමිතය.

කතර ගමින් පාදා යාත්‍රාව ඇරඹුවේ පසුගිය හය වැනිදාය.