පැරිසියෙනුත් ජිනීවා යති


ස්විට්සර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් එක්වී ඉදිරිපත් කිරීමට යන යෝජනාවට විරෝධය දැක්වීම සඳහා පැරිසියේ ශ්‍රී ලාංකිකයෝ ද ලබන 15 දා ජිනීවා නුවරට යාමට සැරසෙති. මේ ගමනට එක්වී ශ්‍රී ලංකාවට සහාය දක්වන්නැයි සංවිධායකයෝ ඉල්ලති.

වැඩි විස්තර සඳහා පහත දුරකතන අංකවලට අමතන මෙන් සංවිධායකයෝ ඉල්ලා සිටිති.

ජානක උඩගෙදර                 06 64 43 28 77
වසන්ත ලොකු පතිරනගේ      06 52 33 66 17
ජයලත් ප‍්‍රනාන්දු                  06 34 23 08 07
සනත් මුතුනමගොන්නගේ      06 60 99 25 15
උපාලි සිරිමාන්න                 06 58 33 74 04
නෙරංජන් ජයලත්                06 41 94 90 24
රුවන්සිරි විතානගේ              06 20 57 68 42
සුසිලා මාන්නප්පෙරුම           06 28 54 03 37