ගමට ඇවිත් දවසයි


කලක් ඇමරිකාවේ සිට ගමට ආ ගාල්ලේ තරුණයකු අද අළුයම දෙකට පමණ උණවටුණ මුහුදේ නෑමට ගිය නමුත් අද සවස්වන තුරුම ගොඩට නොපැමිණි බව පොලීසිය කියයි.

ඔහු සොයා ගැනීමට කිමිඳුම්කරුවන්ද කැඳවනු ලැබ සිටිති. මොහු ගාල්ලේ ව්‍යාපාරිකයකුගේ පුත්‍රයෙකි.