මගුල් ගෙදර අවමගුලක්


පිළියන්දල උත්සව ශාලාවක් හිමිකරුගේ පුතාගේ මගුල් ගෙදර දී  මල් වෙඩිල්ල පිපිරී මනාලයාගේ යහළුවකු මිය ගිය බව පොලීසිය කියයි.

ඔහු මල් වෙඩිල්ල ඇද ඇති බවත් ඒ සමගම එහි කැබලි ඔහුගේ ඇගට වැදී ඇති බවත්  රෝහලේ දී ඔහු මිය ගිය බවත් පොලීසිය පවසයි.

සංචාරක මග පෙන්වන්නකු වු මිතුරා මිය ගියේ ඔහුගේ තිස්තුන් වැනි උපන් දිනයේදීය.