මුහුදේ නෑමට ගොස් අතුරුදන් වූ ගාල්ලේ ව්‍යාපාරිකයකුගේ පුතකුවන තුෂාන් ඉරන්තගේ සිරුර වෙරළට ගොඩගැසූ බව පොලීසිය කියයි. මහින්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු ඇමරිකාවේ අධ්‍යාපනය ලබමින් සිටියදී නිවසට පැමිණ මෙම අනතුරට මුහුණ පෑ බව දැනගන්නට ඇත.