සිංහරාජ ගෝනෙක් මස් හැළියට


සිංහරාජ අඩවියේ දෙනියාය පිටදෙණිය වන සංරක්ෂන අඩවි කාර්යාලය ඉදිරිපිට දී අද (08) දහවල් ගෝනකු වෙඩි තබා මරා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

හෙට දහවල් එම ප්‍රදේශයේදී පැවැත්වෙන සාදයක් සඳහා මෙම ගෝනා මරා ඇතැයි පැවැසේ.

අඩු ගණනේ කිලෝ 100ක මස් සපයා ගන්නට ඇතැයි කියති.

දේශපානඥයකදුගේ ඥාතියකුගේ සහායෙන් ගෝනා මරන්නට ඇතැයි කියති.