බලපිටියේ හෝටලයක නතර වී සිටි විදේශිකයකුගේ ක්‍රෙඩිට් කාඩ්පතකින් අවස්ථා තුනකදී රුපියල් හැට දහසක පමණ බඩු ගාල්ලේ සුපිරි වෙළෙඳහලකින් හොරෙන් ගත් බව කියන හෝටල් සේවකයකු පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.