පොලිස් වෙසින් පුත්තලමේ මහ කොල්ලයක්


පුත්තලම  පෝල්ස්  පාරේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පොලිස් වෙසින් ආ අවිගත් මැර පිරිසක් රුපියල් ලක්ෂ එකොලහක් සහ රන් පවුම් 55 ක් පැහැරගෙන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.

තිදෙනෙකු ලග පිස්තෝල වැනි තිබූ බව ගෙහිමියන් පොලිසියට පවසා ඇත.