මොරටුව මහනගර සභා ප්‍රදේශයේ වෙළෙද සල්වලට ගිය සෞඛ්‍ය නිලධරයෝ ඩී සී සී විස රසායන අඩංගු බව කියන කිරිපිටි නිෂ්
දියත
ෆොන්ටෙරා බියගම සමාගම වහයි
ඇන්කර් කිරිපිටි හා ආශ්රිත නිෂ්පාදන කරන ෆොන්ටෙරා සමාගමේ බියගම කර්මාන්ත ශාලාව සහ ශ්‍රී ලංකාවේ කාර්යාලය අ
වාස්ට තවත් නඩුවක්
බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරිකයකු වු මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරුවකු වු වාස් ගුණවර්ධනට කොළඹ කොටුව මහෙස්ත්
එල්ලේ ඉතාලියට හිත්ලයි
මෙම වසර තුල ඉතාලියේ ශ්‍රි ලාංකිකයින් අතර ජනප්‍රියම ක්‍රිඩාව බවට එල්ලේ ක්‍රිඩාව ඉදිරියට පැමිණ තිබේ. නගර
ළදරුවාගේ මරුවා බෙහෙත් පෙති බාගයෙන් එයි
ජනප්‍රිය වේදනා නාශක බෙහෙත් පෙත්තක බාගයක් සිර වී හලාවත කරවිටාගාරෙහි අවුරුදු එකහමාරක පිරිමි දරුවකු මිය ගිය
ගම්පහ කොල්ලේ මිනිහෙක් නෙළුවෙන් දැලට ?
ගම්පහ ලිසිං සමාගමේ එක්කෝටි අසු ලක්ෂයේ සැකකරුවකු බව කියන පුද්ගලයකු නෙළුවේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සිරියාව වදකාගාරයක් වෙයි
සිරියාවේ සිවිල් යුද්ධයේ බිහිසුණුම පිටුවක් පෙරළමින් ඩැමස්කස් ප්‍රත්‍යන්තයේ නින්දේ සිටි එක්දහස් තුන්සීයක් ද
කොලොන්නාව විදිලි කුටියක ගින්නක්
විදුලිබල මණ්ඩලයේ කොලොන්නාවේ මනු කුටියේ ගින්නක් නීවීමට කොළඹ නගර සභා ගිනි නිවන හමුදාව කැඳැවිණි. ට්‍රාන්ස්
තව ප්‍රා සභාපතියෙක් ගැටුමකට මැදි වේ
තිහගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති නිර්මාල් සමරසිංහ පහර දුන්නැයි සමරසිංහගේ අසල්වැසියා මාතර රෝහලට ඇතුළු කරනු ලැබ
ඉඩෝරෙන් විල්පත්තු සතුන්ටත් වදී
ඉඩෝරය නිසා විල්පත්තු වනෝද්‍යානයයේ සතුනටද ජලය හා ආහාර හිඟ වී ඇත. විල්ලු හතලිහක ද වනෝද්‍යානය මැදින් ගලා බසිනා
පිස්තෝලය අමෝරයි : සල්ලි පැහැර ගනී
ගම්පහ ලිසිං සමාගමේ රන් අභරණ කොල්ලයේ තවත් වීඩීයෝ ඡායාරූප පොලීසියෙන් නිකුත් කැර ඇත. ආරක්ෂක කැමරාවල මේ සොරකම මු
රට අල , ලූණු නඟී
රට අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් විසිපහක් වු බද්ද රුපියල් හතලිහ දක්වාද ලොකු ලුණු කිලෝවක් සඳහා රුපිය
මිනිසෙක් පිඹුරා මරණින් බේරයි
ගල් ගසා බරපතල තුවාල සිදු කළ පිඹුරකුට බෙහෙත් කර වනජීවී දෙපාර්තමේන්තුවට බාර දීමට තරුණ සත්වවේදීයෙක් සැරැසෙයි.
මැරුණත් තුවක්කුව අතේ
මෙරට නිෂ්පාදිත පතුරොම් තුවක්කුවක් අත ඇතිව මිය ගිය පුද්ගයකුගේ සිරුරක් ඇතිමලේ කොටියාගල කැටගල් ආරේ දී හමු වී
ගමකට අලි හිරිහැරයක්
විස්සක පමණ අලි රංචුවක් නවගත්තේගම කුරුකැටියාව ගමට රාත්‍රි කාලයේදී පැමිණ ගෙවල් කඩා වගා පාළු කරතියි ගැමියෝ කියති
දියණිය මරුට: පියා රෝහලට
කැලණිය ඊරියවැටියේ තාත්තා (76) සහ දියණිය (48) කපා කෙටු පිරිසක් සොයා පොලීසීය පරීක්ෂණ අරඹයි. බ්‍රහස්පතින්දා රාත්ර
ගම්පහ කොල්ලයේ හරි ඔත්තුවට රුපියල් දස ලක්ෂයක්
වාහන ලීසිං හා රන්බඩු උකස් පුද්ගලික ආයතනයක ගම්පහ ශාඛාවේ සිදුවූ කොල්ලය ගැන නිවැරදි තොරතුරක් ලබා දෙන්නකුට රුපියල
බියගම විලේජ් සැකකරුවෝ රිමාන්ඩ්
බියගම විලේජ් අධිපති කෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ජයරත්න මහතා කපා කොටා ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ ප
‘සෙබළුන් දුවන අයට වෙඩි තිබ්බා‘
‘පාරඉඩදෙන්න කියා බි්රගේඩියර් කිව්වා. අපි පාරෙන් යන්නම් විනාඩි දහයක් දෙන්න කියා එක්කෙනෙක් කියද්දී දෙන්
නවම් මාවත කොල්ලයේ සැකකරුවෝ යළි රිමාන්ඩ්
කොළඹ නවම් මාවතේ රුපියල් කෝටියේ කොල්ලය සම්බන්ධයෙන් පොලිසියේ සිව් දෙනකු ඇතුළු අට දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත
ගුරුවරියකත් ඊසි කෑෂ් කුඩු කල්ලියක
සිරකරුවකු විසින් මෙහයවනු ලබන බව කියන මත්කුඩු කල්ලියක පස් දෙනකු අතර දකුණු පළාතේ පාසලක ගුරුවරියක හා ඇගේ සැමියා ද
අවමංගල රියෙන් පාරට මිනියක් වැටේ
නුවර මල් ශාලාවක සිට කීර්ති ශ්‍රී රාජසිංහ මාවත ඔස්සේ රැතෙන යමින් තිබූ මිනීපෙට්ටියේ පියන සහ අවමංගල රථයේ දොර ඇරී ද
ගමට පන්සල් දෙකක් එපාලු
බුලත්සිංහල ප්‍රාදේශිය සභා සභාපති තුසිත කුලරත්න මහතා බුලත්සිංහල පිහිටි ධර්මායතනයක් ඉවත්කිරීමට සැරැසෙතියි
ජපන් රජකුමරිය බලයි මින්නේරි අලි අසිරිය
නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ සිටින ජපනයේ ටිසුන්ගුකෝ රජ කුමාරිය මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නැරඹීමට ගියාය.
නිධානයක් හාරද්දී සෙල්ලිපියක් මතුවේ
ගල්ගමුව අලුත්හේනේගම වැව් ඉස්මත්තේ නිවසක් පිටුපස නිධානයක් හාරමින් සිටි දෙදෙනෙක් ගල්ගමුව පොලිසිය විසින් සැකපි
රතුපස්වල කම්හල ලබන 30 වැනිදා තෙක් වසයි
රතුපස්වල වැනිග්රෝස් ආයතනය ලබන 30වැනදා තෙක් වසා තබන බව එම ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අද අධිකරණයට දැන්වූහ
පොලීසියට තවත් වැඩක්
පළාත් සභා මැතිවරණයේ වයඹ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් වාහනවල හා දැන්වීම් පුවරුවල ඇලවු පෝස්ටර් කරුවලගස්වැව
අද කාලගුණය (අගෝස්තු 22)
ගිගුරුම් සහ අකුණු සහිත කාලගුණ තත්ත්වයක් ආරම්භ වෙමින්, විශේෂයෙන් නැගෙතහිර පළාතේ, පවතින කාලගුණ රටාවේ වෙනසක් බලාප
බියගම උද්ඝෝෂණයක්
බියගම ෆොන්ටේරා කිරිපිටි ඇසුරුම් මධ්‍යස්ථානය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹීය. කිරිපිටි දැන්
දයා ඇපරල් නඩු තීන්දුව අද ?
අම්පාර දයා ඇපරල් ආයතනයේ අනවසර ගොඩනැගිලි ඉදිකිරීමක් සම්බන්ධ නඩුතීන්දුව අම්පාර මහෙස්ත්‍රාත් උසාවි

