ඔරුගොඩවත්ත රේගු බහාලුම් අංගනයේ තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 36 ක් බවත් මේ සම්බන්ධයෙන් කොළඹදී ශ්‍රී ලාංකිකයෝ හතර දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
පකිස්ථානයේ සිට මෙරටට ගෙන් වු මෙම හෙරොයින් බහාලුම් පිළිබඳ තොරුතුරු එක්සත් රාජධානියේ ජාතික අපරාධ නියෝජිතායතනය විසින් ලබා දි ඇත.

