සෞන්දර්ය උපාධිය වසර 3 ක් දක්වා කප්පාදු කිරීමේ තීරණය වහා නවත්වන ලෙස ඉල්ලා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුහු අද (06) කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ දෘශ්‍ය කළා පීඨය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්වුහ.
සිසු මර්දනය හා නේවාසිකාගාර ප්‍රශ්නය විසදන්නැයි ඉල්ලමින් කැළණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය ද උද්ඝෝෂණයක් ඇරැඹුහ.

