ගල්ගමු දළ පූට්ටුවාගේ වම් පස පිටුපස පාදයට වෙඩි වැදී ඇතැයි වනජීවී නිලධරයෝ කියති.
වෙඩි වැදී දින දෙකකට පසුව ඇතා සොයා ගත් බවත්, ප්‍රතිකාර කිරීම ඇරැඹීමට නියමිත බවත් ඔවුහු පවසති.
ගිය වසරේ කැකිරාවේ වාහන පෙළකට පහර දී ඇත්තේ මේ දළපූට්ටුවා බව ද ඔවුහු පවසති.