සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ නිවසටත් සුරාබදු විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිගේ නිවසටත් පැයක් ඇතුලතදි වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවත් එකම වර්ගයේ උණ්ඩ මේ සඳහා යොදාගෙන ඇති බවත් මුලික පරීක්ෂන වලින් අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.
සුරාබදු අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නිවසට වෙඩි තබා ඇත්තේ අළුයම 2.45 ට පමණය. මේ දෙකටම එකම කණ්ඩායමක් හවුල් වන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

