බණ්ඩාරනායක ගුරුවරු දෙන්නෙක් මාරු


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු කලබලයට මුල්වීයැයි චෝදනා එල්ල වූ ගුරුවරුන් දෙදෙනාටම අද ස්ථාන මාරු ලැබී ඇතැයි අධ්‍යාපන ආරංචි කියයි.

එක් ගුරුවරයකු ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලකට ද, අනෙක් ගුරුවරයා කෑගල්ලේ පාසලකට ද මාරු කැර ඇත.