බණ්ඩාරනායක සිසුන් තුන් දෙනෙක් සැකපිට


ස්වර්ණවාහිනී සහ හිරු රූපවාහිනී නාලිකා මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දුන් බවට සැක පිට ගම්පහ බන්ඩාරණායක විදුහලේ සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පසුගිය තුන් වැනි දා එම පහර දීම සිදු විය.