හිටපු නාගරික මන්ත්‍රී ගංජා සමග අල්ලයි


ගංජා ග්‍රෑම් 950 ක් ලඟ තබා ගත් බව කියන  හලාවත නගර සභාවේ  හිටපු මන්ත්‍රීවරයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.